ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1560
mutualism
1. අන්යෝන්ය සහජීවනය
2. අන්යෝන්යාධාරය
3. අනෝයාන්යාධාරය
4. Bot. සහභෝජනය
mutuality
1. Law. අන්යෙෆන්යත්වය
2. අන්යෙන්යත්වය
3. Law. අන්යෝන්ය එකඟත්ව භාවය
mutually
adv. පරස්පර ලෙස
mutually exclusive
mutuum
1. Law. පාරිභෝගික වස්තු ණයට දීම
2. Law. මියුටුවුම්
muzzle
1. vt. අනතුර කිරීමෙන් වළක්වනවා
2. vt. කට වසා බඳිනවා
3. n. තුවක්කු කට
4. vt. ද්යෝෂාරෝපණය කිරීමෙන් වළක්වනවා
5. දෝෂාරෝපණය කිරීමෙන් වළක්වනවා
6. n. හොම්බ
7. n. හොස්ස
muzzle loader
n. බේත්තුවක්කුව
muzzle velocity
Mat. නික්මුම් ප්රවේගය
muzzle-loader
muzzleloader
muzzy
1. aux. පටලැවුණු
2. aux. වික්ෂිප්ත වුණු
mv
Phy. මිලිවෝල්ටය
my
myasthenia gravis
1. Med. උග්ර පේශි දුර්වලතාව
2. Med. උග්ර වහිරුනුර්ජ්යය
mycelial
mycelium
1. දිලීර ජාලය
2. Bot. දිලීරජාලය
3. Bot. මයිසීලිය
4. මයිසීලියම
myceloid
1. Bot. දිලීරජාලාකාර
2. Bot. මයිසීලියාකාර
mycenaean
mycetogenous
Bot. දිලීරජ
mycetozoa
Bot. මිසෙටොසොවා