ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1559

mutamer

Che. භ්‍රමණ විකෘතය

mutamerism

Che. භ්‍රමණ විකෘතතාව

mutant

1. a. විකෘත
2. Bot. විකෘතය
3. විකෘතයා ( n)

mutarotation

Che. භ්‍රමණ විකෘතිය

mutate

v. වෙනස්වීමට භාජන වෙනවා

mutation

1. n. විකාරය
2. n. විකෘතිය
3. Psy. විපර්යාසය
4. විපරිණාමය
5. n. වෙනස් වීම

mutatis mutandis

1. Law. අවශ්‍ය වෙනස් කිරීමට සහිතව
2. Acc. අවශ්‍ය වෙනස් කිරීම් සහිතව
3. Mat. අවශ්‍යයෙන් වෙනස්කම් කිරීමෙන්
4. a. සමාන කිරීමේදී වෙනස් කළ යුතු දේ වෙනස් කොට යෙ

mutble

1. විකෘතිපර
2. විකෘති වීමට බොහෝ ඉඩ ඇති

mute

1. a. අල්
2. n. අල් අකුර
3. a. ගොළු
4. n. ගොළුවා
5. Aes. තුෂ්ණීම්භූත
6. a. තූෂ්ණීම්භූත
7. a. නිශ්ශබ්ද
8. vt. නිශ්ශබ්ද කරනවා
9. Soc. මූක
10. Aes. මූකයා
11. Aes. මූකරූපී
12. a. ශබ්ද නොවන අක්ෂරය

muteness

1. n. ගොළු බව
2. n. නිහඬ බව

mutilate

1. v. අංග ඡේදනය කරනවා
2. vt. අංගඡේදනය කරනවා

mutilation

1. Law. අංග ඡෙදනය
2. n. අංගච්ඡේදය
3. Psy. අංගඡේදය
4. Eco. විකලය
5. Acc. විකෘත කිරීම
6. විකෘතිය
7. Ele. විසිඳීම

mutineer

n. කැරලිකාරයා

muting

1. කුරුල්ලන්ගේ මළ
2. Ele. ගොළු කිරීම
3. නිශ්ශබ්ද කිරීම

mutinous

1. a. කැරලිකාර
2. Law. හමුදා කැරැලි

mutiny

1. n. කැරලි ගැසීම
2. vt. කැරලිගසනවා
3. Soc. හමුදා කැරැල්ල

mutism

Psy. මූකතාව

mutt

1. n. ගුඩ්ඩා
2. n. මොට්ටයා

mutter

1. v. කට කියවනවා
2. v. කටුකුටු ගානවා
3. n. කෙඳිරීම
4. vti. කොඳුරනවා
5. n. හීන්හඬ

muttering

1. n. කෙඳිරිය
2. n. කෙඳිරිල්ල
3. n. කෙඳිරීම

mutton

1. n. බැටළුමස්
2. n. ලංකාවේ නම් එළුමස්

mutual

1. Ele. අන්යෙෆන්‍ය
2. අන්‍යෙන්‍ය
3. a. අන්‍යෝන්‍ය
4. a. පොදු

mutual aid

Eco. අන්‍යෝන්‍ය ආධාර

mutual induction

1. Che. අන්යෙෆන්‍ය ප්‍රේරණය
2. Phy. අන්‍යෝන්‍ය ප්‍රේරණය