ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1558
muskeg
1. උතුරු අමෙරිකාවේ ඇති වගුරක්
2. ඝන අර්ධ ජීර්ණ ශාක ශේෂ නිධිය
3. Geo. මස්කෙග්
musket
n. තුවක්කුව
musketeer
musketry
muskrat
musky
a. කස්තුරි වැනි
muslim
1. n. ඉස්ලාම් භක්තිකයා
2. n. මුස්ලිම් ජාතිකයා
muslin
1. n. කවනි රෙදි
2. Art. මස්ලින්
3. n. මුස්ලින්
4. සිහින් කපුපිළි
5. n. සිහින් කපුපිළී වර්ගයක්
musquash
mussel
mussulman
must
1. aux. අවශ්ය
2. Log. අවශ්යය
3. aux. ඕනෑ
4. n. නොපැසුණු මුද්රික යුෂ
mustache
n. දැළි
mustang
mustard
mustard gas
Che. මස්ටඩ් වායුව
muster
1. vt. උපදවා ගන්නවා
2. vt. එකතු වෙනවා
3. vt. පෙරෙට්ටු කරනවා
4. n. පෙරෙට්ටුව
5. n. රැස්වීම
6. n. රැස්වූවන්ගේ නම් ලැයිස්තුව
muster roll
Law. හේවා ලේඛනය
mustnt
aux. නොකටයුතු
musty
mutability
1. n. අනිත්යතාව
2. n. චපලත්වය
mutable
1. a. අස්ථීර
2. a. චපල
3. Law. චල්ය
4. Bot. විකෘත්ය
5. විකෘතිපර (විකෘතිවීමට බොහෝ ඉඩ ඇති)
6. a. වෙනස් වන
7. Law. වෙනස් විය හැකි
mutagen
1. විකෘති කාරකය
2. n. විපර්යාස කාරක