ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1557

mush

1. Ele. අවුල්
2. n. තලප

mushroom

1. a. ක්ෂණික
2. n. බිම්මල
3. n. බිම්මල්
4. n. හත්ත
5. st. හතු

music

1. n. ගීතය
2. n. තූර්ය
3. n. තූර්යවාදනය
4. n. තූර්යවාදය
5. st. සංගීත
6. n. සංගීත ශාස්ත්‍රය
7. n. සංගීතය

music hall

Aes. සංගීත ශාලාව

music of the spheres

Log. ගෝල සංගීතය

musical

1. a. කනට ප්‍රිය
2. a. තූර්ය
3. Law. සංගීත
4. a. සංගීතය පිළිබඳ

musical accompaniment

Aes. සංගීත සහායනය

musical comedy

Aes. සංගීත සුඛාන්තය

musical composition

1. Law. සංගීත ප්‍රබන්ධය
2. Law. සංගීත සංයුතිය

musical instrument

1. n. තූර්ය භාණ්ඩය
2. n. තූර්යභාණ්ඩය

musical interval

Phy. ස්වර අන්තරය

musical notation

Phy. සංගීත ප්‍රස්තාරය

musical note

Phy. සංගීත ස්වරය

musical scale

Psy. සංගීත ග්‍රාමය

musicale

1. උත්සවයක හෝ ප්‍රිය සම්භාෂණයක ඉදිරිපත් කරන සංගීතමය වැඩ සටහනක්
2. n. සංගීතඥන්ගේ රැස්විම

musicalize

Aes. සංගීතගත කරනවා

musician

1. n. ගදඹා
2. n. ගාන්ධර්වයා
3. n. සංගීතකාරයා
4. n. සංගීතඥයා

musicologist

සංගීත වේදියා

musicology

1. n. ගන්ධර්ව විද්‍යාව
2. සංගීත විද්‍යාව

musicomp

සංගීත රචකය

musing

1. n. කාව්‍ය ශාස්ත්‍රය සරස්වතී
2. n. ධ්‍යානය
3. n. භාවනාව

musk

1. n. කස්තුරි
2. n. මුවමද

musk mallow

n. කපු කිනිස්ස

musk-rat

හික්මීයා