ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1556

musa paradisiaca

n. ඇටිකෙභෙල්

musca

Med. මස්කා

musca domestica

Med. මස්කා ඩොමැස්ටිකා

muscadine

n. මිදි විශේෂයක්

muscat

n. වයින් විශේෂයක්

muscatel

n. මුද්‍රික විශේෂයක්

musci

Bot. මුස්කී

muscicole

Bot. පාසිකැමිය

muscicolous

Bot. පාසිකැමි

muscle

1. n. පේශිය
2. n. මස් ගොබය
3. n. මස්ගොබය
4. n. මස්පිඩ
5. n. මස්පිඩුව
6. n. මාංසපේශ්‍රී
7. මාංසපේශී

muscle relaxant

Med. පේශි ශිථිලකය

muscle tone

Psy. පේශි තානය

muscle-balance

පේශි සංතුලනය

muscology

Bot. පාසි විද්‍යාව

muscovite

1. a. මොස්කව් නගරයට සම්බන්ධ
2. n. මොස්කව් නගරයේ වැසියා

muscovy duck

n. මොස්කව්හී තාරා විශේෂයක්

muscular

1. a. පේශ්‍රීන් පිළිබඳ
2. Aes. පේශ්‍රීය
3. Psy. පේශි
4. පේශීන් පිළිබඳ
5. පේශීය
6. a. ශක්තිමත්

muscular tissue

Med. පේශි පටකය

musculature

1. n. කයක හෝ ඉන්ද්‍රියයක පේශි පද්ධතිය
2. පේශි පද්ධතිය
3. සබැඳි පේශි

musculo-cutaneous

පේශි-චර්මීය

muse

1. කලා දෙව්දුව
2. Aes. කාලා දෙව්දුව
3. n. කාව්‍ය ශාස්ත්‍රය සරස්වතී
4. Aes. ධ්‍යානය
5. vi. භාවනා කරනවා

museologist

කෞතුකාගාර විද්‍යාඥයා

museology

කෞතුකාගාර විද්‍යාව

museum

1. n. කටු ගේ
2. Aes. කටුගෙය
3. n. කෞතුකාගාරය