ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1555
municipal
1. Mng. දේශ්රීය
2. දේශීය
3. a. නගර සභාවට අයත්
4. a. නාගරික
5. Law. පෞරව
6. Law. මහානගරීය
7. Law. රාෂ්ට්රීය
municipality
1. n. නගර සභාව
2. Law. පෞරවය
3. Law. මහනගර සභා ප්රදේශය
munificence
n. උදාර බව
munificent
1. a. ඉතා ත්යාගවන්ත
2. a. උදාර
muniments
munis
munition
1. n. යුද්ධායුධාදි යුද්ධෝපකරණ
2. vt. යුද්ධෝපකරණ සපයනවා
munitions
muntz metal
1. Art. මන්ටිස් ලෝහ
2. Civ. මුන්ට්ස් ලෝහය
mural
1. බිතු සිත්තම
2. Aes. බිතු සිතුවම
3. a. භිත්තිය පිළිබඳ
4. a. භිත්තියෙහි වූ
murals
Aes. බිතු සිතුවම්
murder
1. Soc. මනුෂ්ය ඝාතනය
2. vt. මිනීමරනවා
3. n. මිනීමැරුම
murderer
n. මිනීමරුවා
murderess
murderous
murex
muricate
Bot. කටුමත්
murine typhus
Med. මූෂික ටයිපසය
murky
1. a. අඳුරු
2. a. දුමාරයෙන් යුත්
3. a. වැලලි අහස දවස
murmur
1. n. අවලාදය
2. v. කටුකුටු ගානවා
3. v. කෙඳිරිගානවා
4. n. කෙඳිරිය
5. n. කෙඳිරිල්ල
6. n. කෙඳිරීම
7. කෙඳිරුම
8. vi. කොඳුරනවා
9. n. ගුමු ගුමු නාදය
10. v. තොලමතුරනවා
11. v. මතුරනවා
12. Aes. මර්මරය
13. n. මැතිරීම
14. n. මැසිවිල්ල
15. vi. මැසිවිලි කියනවා
16. Aes. මිමිනීම
17. n. මුනුමුනුව
18. v. මුමුනනවා
19. vi. හින් හඬ නඟනවා
20. n. හීන් හඬ
murmuring
n. කන් කෙඳිරිය
murmurous
murphy
n. අර්තාපල්