ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1554

multivalence

Psy. බහුකර්ෂණය

multivalent

1. Che. බහසංයුජ
2. බහුසංයුජ

multivariate

Sta. බහු විචලය

multivariate analysis

Sta. බහුවිචල විශ්ලේෂණය

multivibrator

1. Phy. බහු කම්පකය
2. Ele. බහුකම්පකය

multiwariate

බහුවිචල්‍ය

mum

1. n. අම්මා
2. vi. ගොළුවකු මෙන් රඟපානවා
3. a. නිශ්ශබ්ද

mumble

vti. කොඳුරනවා

mumbo jumbo

n. නිෂ්එල දෙවියන් ඇදහීම

mumbo-jumbo

1. තේරුමක් නැති හෝ ව්‍යාජ පූජා වස්තුව
2. ‍‍බොරු මැතිරිල්ල

mumetal

1. Che. මියු ලෝහය
2. Ele. මියුලෝහය

mummer

n. කෝලම් කාරයා

mummery

1. n. කෝලම් නැටුම
2. Aes. මූක කෝලම
3. n. මූකාභිනය
4. n. රැවටිල්ල
5. n. විහිළුව

mummification

1. Soc. මමිකරණය
2. ශව පරිරක්ෂණය

mummify

1. vt. මිනිය බෙභෙත් ගල්වා සංරක්ෂණය කරනවා
2. මිනිය බෙහෙත් ගල්වා සංරක්ෂණය කරනවා

mummy

1. n. අම්මා
2. පරිරක්ෂිත ශවය
3. n. බෙභෙත් කැවූ මිනිය
4. බෙහෙත් කැවූ මිනිය
5. Aes. මමිය

mumps

1. n. අඩප්පන්
2. n. අඩප්පරය
3. n. කම්මුල්ගාය

munch

1. v. තොලුගානවා
2. vti. යමක් කටවසාගෙන විකනවා
3. vti. වික විකා සිටිනවා

munchausen

1. n. බේගල්කාරයා
2. n. බොරු සිංහයා

mundane

1. a. ඓහලෞකික
2. a. ලොවි
3. a. ලොවී
4. a. ලෞකික

mung

n. මුං

mung bean

n. මුං

mungo

Art. දළ කඩමාලු ලොම්

munia

වී කුරුල්ලා