ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1553
multiplicand
n. ගුණ්යය
multiplication
1. n. ගුණ කිරීම
2. Inf. ගුණකිරීම
3. n. ගුණනය
4. n. ගුණ්යය
5. n. වැඩි කිරීම
6. n. වැඩි වීම
7. Bot. වැඩිවීම
multiplicative
Mat. ගුණ්යන
multiplicities
multiplicity
1. Log. අනේකතාව
2. Law. බහුකත්වය
3. බහුකතාව
4. බහුත්වය
5. n. බහුලතාව
6. Psy. බහුවිධතාව
7. n. බාහුල්යය
8. n. විවිධත්වය
multiplier
multipliers
Sur. ගුණක
multiply
1. vt. ගුණ කරනවා
2. v. ගුණකරනවා
3. ගුණනය කරනවා
4. ගුණනය වෙනවා
5. vt. බෝ කරනවා
6. vt. බෝ වෙනවා
7. vt. වැඩි කරනවා
8. vt. වැඩි වෙනවා
multipolar
1. Che. බහුධ්රැව
2. Bot. බහුධ්රැවීය
3. බහුධ්රුව
4. බහුධ්රුවීය
5. a. බහුධෘවිය
multipolarity
1. Bot. බහුධ්රැවීයතාව
2. බහුධ්රුවීයතාව
multipole
Phy. බහුධ්රැවය
multiprocessing
multiprocessor
Inf. බහුසකසනය
multiprogramming
Acc. බහු ක්රමලේඛනය
multipurpose
Phy. බහුකාර්ය
multiracial
a. බහුජාතීය
multiradiate
multiramose
Bot. බහුශාඛී
multirotation
Che. භ්රමණ විකෘතිය
multiseptate
multiseriate
Bot. බහුශ්රේණික
multitasking
multitude
1. n. කඳඹ
2. n. ගළ
3. මහා ජනයා
4. n. මහාජනයා
5. n. රාශිය
6. n. සංහතිය
7. n. සම්භාරය
8. n. සමූහය
9. n. සමූහයා
10. n. සේනාව