ගුණකරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. වැඩි කරනවා.
2. ක්‍රි. සුවපත් කරනවා; (ලෙඩ) හොඳ කරනවා.
3. ක්‍රි. යහපතක් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. multiply