ගුණකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසි ගණනක් ගුණ හෙවත් වැඩි කිරීමට යොදා ගන්නා අනෙක් සංඛ්‍යාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යම් සංඛ්‍යාවක් ගුණ කෙරෙන අනික් සංඛ්‍යාව (සං. ගුණක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. factor
2. n. multiplier
3. ploidy