ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1552

multinational

1. Soc. බහුජාතික
2. a. බහුජාතීය සමාගම

multinodal

Bot. බහුසන්ධික

multinomial

1. Mat. අනේකපද
2. Mat. අනේකපදය

multinominal

a. බහු පද

multinuclear

Bot. බහුන්‍යෂ්ටික

multinucleate

Bot. බහුන්‍යෂ්ටික

multiparous

1. බහුජායී
2. Bot. බහුධාරි
3. බහුධාරී
4. Sta. බහුවිජාත

multipartite

1. Law. බහුපාර්ශ්වික
2. Bot. බහුසලාක

multiphase

Phy. බහුකලා

multiple

1. n. අපවර්ත්‍යය
2. Ele. ගුණාකාර
3. Mat. ගුණාකාරය
4. n. ගුණිතය
5. Phy. බහු
6. Mat. බහුගුණ
7. a. බහුගුණිත
8. n. බහුවිධ
9. Ele. බුහු

multiple correlation

1. Psy. බහු සහසම්බන්ධනය
2. Mat. බහුගුණ සහසම්බන්ධය

multiple personality

1. Psy. බහු පුරුෂත්වය
2. Psy. බහු ස්වීයත්වය

multiple regression

Sta. බහුගුණ ප්‍රතීපායනය

multiple sclerosis

Psy. බහු ජරඨතාව

multiple-choice

Mng. බහුවරණය

multiple-echo

බහු දෝංකාරය

multiple-interferometry

බහු කදම්බ නිරෝධනමිතිය

multiples

1. අපවර්ත
2. Sta. ගුණාකාර
3. Acc. ගුණිත

multiplet

Phy. බහුකය

multiplex

1. a. අනේක
2. බහු පථ
3. Sur. බහුපත්
4. බහුපත්‍ර කාරකය
5. Soc. බහුපථ
6. a. බුහුපත්
7. Sur. මල්ටිප්ලෙක්ස්

multiplexer

1. බහු පථ කාරකය
2. බහුපථ කාරකය
3. බහුපථකාරකය

multiplexing

1. බහු පථකරණය
2. බහුපථකරණය

multiplexor

1. අඩුවේගී සංඥා අධිවේගී සම්ප්‍රේෂණයන් බවට හැරවිය හැකි උපාංගයක්
2. Acc. බහු පථකාරකය
3. Inf. බහුපථකාරකය

multipliable

1. ගුණ කළ හැකි
2. වැඩි කළ හැකි