බහු
bahu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. බොහෝ වූ ; විවිධාකාර.
2. විහිළු ; විකට ; විකාර.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අධික වූ; බොහෝ; බොහෝ වූ; බොහෝදෙන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ගණනෙ, ගිණීමෙහි.
ති. බහුලාර්ථයෙහි, බොහෝ, වැඩිපුර. (පි. 399)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. many
2. a. multi
3. Phy. multiple
4. Aes. plural
5. prefix. poly
Digital Pāḷi Dictionary
- bahu adj many; much; lots; a lot (of); great; large [√bah + u]