සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3007

බහිහ්ප්ලාස්මය

n. ectoplasm

බහිහ්ස්ථිතය

Geo. outlier

බහිහ්ස්‍රාවය

n. excretion

බහීර්නිවේශනය

Acc. extrapolation

බහීරූපය

Psy. ectomorphy

බහු

1. a. many
2. a. multi
3. Phy. multiple
4. Aes. plural
5. prefix. poly

බහු අංක

Bot. polymeric

බහු අංශික

Law. multilateral

බහු අක්ෂ

Bot. cymose

බහු අක්ෂකය

Bot. cymule

බහු අක්ෂර

polysyllabic

බහු අක්ෂර පදය

n. polysyllable

බහු අභිගතය

polylemma

බහු අර්ථතාව

1. Acc. ambiguity
2. Oth. amphibology

බහු අවයවකය

n. polymer

බහු අවයවික

polymeric

බහු අවයවිකය

polymer

බහු අවයවීකරණය

1. polymer
2. polymerization
3. Geo. polymerisation

බහු අවයවීකරණය වෙනවා

v. polymerise

බහු අවයවීභවනය

Bot. polymerisation

බහු අශ්‍රය

polygon

බහු අසංතෘප්ත

polyunsaturated

බහු අසන්තෘප්ත

polyunsaturated

බහු අස්‍රය

Mat. polygon