සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3008
බහු අහුය
Art. polygon
බහු ආංගුලිකතාව
Psy. polydactylism
බහු ආකලනය
බහු ඇමයිඩ
බහු එතිලීන
බහු ඒකරේඛීයතාව
Sta. multicollinearity
බහු කදම්බ නිරෝධනමිතිය
බහු කපාල
බහු කම්පකය
Phy. multivibrator
බහු කර්තෘක කෘතිය
Oth. polygraphy
බහු කලා
Ele. polyphase
බහු ක්රමලේඛනය
Acc. multiprogramming
බහු ක්රියාකාරිත්වය
බහු කාර්ය
බහු කාර්ය කරණය
බහු කෝණක
බහු චක්රය
1. Geo. multicycle
2. multicycle(polycycle)
බහු චැනල හෝ නාලිකා හෝ ඇති
බහු ජරඨතාව
Psy. multiple sclerosis
බහු ජාන
බහු තාක්ෂණික
Eco. polytechnic
බහු තාක්ෂණික ආයතනය
Acc. polytechnic
බහු තාක්ෂණික විද්යාලය
n. polytechnic