සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3006

බහිෂ්ප්ලාස්ටය

Bot. ectoplast

බහිෂ්ප්ලාස්මය

Che. ectoplasm

බහිෂ්ප්‍රතිග්‍රාහක

exteroceptive

බහිෂ්ප්‍රතිග්‍රාහකය

exteroceptor

බහිෂ්ප්‍රාවර

extra-capsular

බහිෂ්පාදිකය

exopodite

බහිෂ්පේටික

extrathecal

බහිෂ්පෝෂී

Bot. ectotrophic

බහිෂිකේතනක

Med. ectopic

බහිස්ඝ්‍රාව

Med. excreta

බහිස්තාපකයා

ectotherm

බහිස්තාපිතාව

ectothermy

බහිස්තාපී

ectothermic

බහිස්ථ

Log. extrinsic

බහිස්ථුණ

extra-stellar

බහිස්ස්තම්භිකාව

extra-columella

බහිස්ස්‍රාව

excreta

බහිස්ස්‍රාවය

1. excreta
2. excrete
3. n. excretion

බහිස්ස්‍රාවී

excretory

බහිස්සේවාර්ථනය

outsourcing

බහිස්සේවාර්පණය

outsourcing

බහිස්සෛලීය

extracellular

බහිස්‍රාවී

excretory

බහිහ්

1. prefix. ex
2. prefix. out