බාහු
bāhu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බාහුව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අතේ උඩ කොටස; බාහුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බාහුව, වැලමිටේ පටන් උරහිස දක්වා අතේ උඩ කොටස. (පි. 400)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- bāhu masc arm; forearm [√bah > bāh + *u]