සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3045

බාහිරත්වය

1. Log. exteriority
2. externality
3. Log. outness

බාහිරතා

externalities

බාහිරය

Mat. exterior

බාහිරව

adv. cosmetically

බාහිරව ක්‍රියා කිරීම

offline

බාහිරව පවතිනවා

vt. externalize

බාහිරව පිහිටීම

n. outwardness

බාහිරස්ථයෝ

Sta. outliers

බාහිර්ග්‍රහණය

Log. exteroception

බාහිර්නිවේශනය

extrapolation

බාහිරාචරණය

Phy. skin effect

බාහිරාලංකාරය

n. formality

බාහිරාලංකාරයෙන් යුත්

a. flashy

බාහිරාවරණය

1. n. epicarp
2. Bot. exocarp

බාහිරාස්‍රැතිය

Phy. exosmosis

බාහිරාස්‍රුතිය

exosmosis

බාහු

1. n. arm
2. n. arms
3. brachial

බාහු අක්ෂය

Bot. cyme

බාහු අස්ථියේ

humeral

බාහු සූත්‍රය

arm-line

බාහුජාලය

n. glove

බාහුදණ්ඩි

n. bracelet

බාහුමය

adj. brachial

බාහුයුද්ධය

n. boxing