ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1551

multifarous

a. බහුජායී

multification

1. ගුණනය
2. වැඩිවීම

multifid

Bot. බහුභින්න

multifiring

බහුවිධ පැලැහුම

multifoil

Mat. බුහුපෙතිය

multiform

a. බහුරූපී

multifunctional

බහු කාර්ය

multigenic

බහුජාන

multigraph

Acc. බහු ප්‍රස්තාරය

multijugate

Bot. බහුයුග

multilateral

1. a. අංශ බහුල
2. Law. බහු අංශික
3. බහු පාර්ශ්වික
4. a. බහුපාර්ශ්වික
5. Soc. බහුපාර්ශ්වීය
6. a. බොහෝ පැති ඇති

multilateralism

බහුපාර්ශ්විකත්වය

multilation

විකලනය

multilinear

බහුරේඛීය

multilingual

1. Sta. බහු බස්
2. Sta. බහු භාෂා
3. බහුභාෂික
4. a. භාෂා කිහිපයකට සම්බන්ධ

multilocular

1. බහුකෝෂ්ඨ
2. බහුකෝෂ්ඨික
3. Bot. බහුකෝෂ්ඨීක

multilophodont

බහුකූටදන්තී

multimammate

1. බහුස්තන
2. බහුස්තනී

multimedia

1. Oth. බහු මාධ්‍ය
2. බහුමාධ්‍යය

multimer

1. බහුජාත ප්‍රෝටීනය
2. බහුපෙප්ටයිඩ ප්‍රෝටීනය

multimillion

adj. බොහෝ මිලියන වැය වන

multimillionaire

1. මුදල් මිලියන ගණනක් සතු පුද්ගලයා
2. n. ලක්ෂ කීපයක ධනපතියා

multimodal

1. බහුප්‍රකාර
2. බහුමාතික
3. බහුවිධික

multimodality

1. බහුප්‍රකාරතාව
2. Psy. බහුමාත්‍යය