අම්මා
ammā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මව; මාතාව.
2. නා. තලතුනා ස්ත්රිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. මෑණියෝ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. වැදූ මව. (පි. 98)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. ma
2. n. mama
3. n. mamma
4. n. mother
5. n. mum
6. n. mummy
Digital Pāḷi Dictionary
- ammā 1 fem mother
- ammā 2 fem term of affection; daughter; child; dear