තොලුගානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (මුව ගව ආදි සතුන්) තණකොළ ආදිය හෙමින් කඩාගෙන කනවා; උළාකනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. graze
2. v. munch