තොලුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පිස්ටන් වළලු කුලවල ඉදිරියට නෙරූ කොටස.
2. නා. (ප්ර.යෙදේ) ගව, ඌරු ආදි සතුන්ගේ මුවෙහි ඉදිරියට දික් ව පිහිටා ඇති දෙතලු කෙළවර.
3. නා. වැල්වල ලියලමින් ඇදෙන දලුව; කරටිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Art. lip