මැසිවිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කන්නලව්ව ; බැගෑපත් කෙඳිරිම ; අඳෝනාව.
2. දොම්නස් සහගත කීම ; දෝෂාරෝපණය ; නෝක්කාඩුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. appeal
2. n. complaint
3. n. displeasure
4. n. grievance
5. n. murmur