සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3341

මැස්සන් එලවන මෙවලම

n. swatter

මැස්සන් කුරුල්ලන් වහනවා

vti. settle

මැස්සන් වර්ගයක්

n. ichneumon

මැස්සා

1. n. fly
2. Geo. tsetse

මැසි

n. fly

මැසි උගුල

fly-trap

මැසි පිලවා

grub

මැසි පිළවා

n. maggot

මැසි-සම්ප්‍රේෂිත

fly-transmitted

මැසිම

n. machine

මැසිවිල්ල

1. n. appeal
2. n. complaint
3. n. displeasure
4. n. grievance
5. n. murmur

මැසිවිලි කියන

a. complaining

මැසිවිලි කියනවා

1. v. crab
2. vi. grizzle
3. vti. grumble
4. vi. murmur

මැසිවිලි කිරීම

n. whinge

මැසිවිලි නගනවා

v. cavil

මැසිවිලි නඟනවා

vt. yammer

මැසිවිලි නැඟිම

n. yammer

මැසීම

1. n. sewing
2. Med. suture

මැසීමට හෝ බඩු මිටි ගැට ගැසීමට භාවිත කරන ශක්තිමත් නූලක් හෝ ලනුවක්

packthread

මැසූ

a. sewn

මැසූ ඇඳුම් විකුණන්නා

1. n. costumer
2. n. costumier

මැහැල්ල

1. n. beldam
2. n. beldame
3. n. biddy
4. n. gammer
5. n. hag

මැහැල්ලක බඳු

anile

මැහැලි

n. old woman