මැසි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පිරුණු මාස ඇති.
2. මැස්සන්ට අයත් ; මැස්සන් පිළිබඳ.
1. නා.ප්‍ර. මැහි ; ඉහළින් ඉදි කරන ලද තට්ටු ; අට්ටාල.
2. ඇඳ ; යහන.
3. අමර්ෂය ; කෝපය ; උදහස.
4. විරහයෙන් ඇති වන කෝපය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fly