මැසිවිලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කන්නලවුව ; බැගෑපත් ඉල්ලීම ; අඳෝනාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අසතුට ප්‍රකාශ කිරීම