සංගීත

saṃgīta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මනා සේ කියන ලද ; ගායන වාදන ආදියෙන් මිහිරි වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ගායනාව.
3. කියන ලද; කී; ගායනා කළ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. music
2. Law. musical

Digital Pāḷi Dictionary