සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4302

සංගිලි පාලම

n. suspension bridge

සංගීත

1. st. music
2. Law. musical

සංගීත කණ්ඩායම

1. n. band
2. n. choir
3. n. chorus
4. n. troupe

සංගීත කණ්ඩායමේ නායකයා

n. cantor

සංගීත ඛණ්ඩයකට වාද්‍ය සැකසීම

n. instrumentation

සංගීත ග්‍රාම සංස්කරණය

Phy. temperament

සංගීත ග්‍රාමය

Psy. musical scale

සංගීත නාටකය

n. opera

සංගීත නාටකය බැලීමට යොදන කුඩා දූරදර්ශිකය

1. n. opera glasses
2. opera-glasses

සංගීත නාටකයේ වචන ඇතුළත් ග්‍රන්ථය

n. libretto

සංගීත නිබන්ධනය

capriccio

සංගීත නෘත්‍ය ශාලාව

opera-house

සංගීත නෘත්‍යයට අයත්

a. operatic

සංගීත නෘත්‍යශාලාව

1. n. opera house
2. opera-house

සංගීත ප්‍රබන්ධය

Law. musical composition

සංගීත ප්‍රබන්ධයෙහි හෝ රචනාවෙහි දැක්වෙන ප්‍රධාන

n. motif

සංගීත ප්‍රස්තාරය

Phy. musical notation

සංගීත භාණ්ඩ විශේෂයක්

1. n. cithara
2. n. cither
3. n. cithern

සංගීත භාණ්ඩය

n. banjo

සංගීත භාණ්ඩයක කම්පනය වන තත්හඩ

n. vibrato

සංගීත භාණ්ඩයක කුංචකය අසලින් තත පිරිමැදීම

n. fipple

සංගීත භාණ්ඩයක්

1. n. celesta
2. n. euphonium
3. n. melodeon
4. n. ocarina
5. pan-pipe
6. panpipe
7. n. triangle
8. n. vibraphone

සංගීත රචකය

musicomp

සංගීත රචනාව

n. opus