සංගීත නාටකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගායන වාදන සහිත ව කෙටි කථා වස්තුවක් නාට්‍යාකාරයෙන් දැක්වීමේ ක්‍රමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. opera