දැළි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පුරුෂයන්ගේ උඩු තොලෙහි ද, දෙ කොපුල්හි ද, නිකටෙහි ද වැඩෙන රෝම; රැවුල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. උඩු රැවුල (පා. දාඨිකා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. mustache
නා. පුරුෂයන්ගේ උඩු තොලෙහි ද, දෙ කොපුල්හි ද, නිකටෙහි ද වැඩෙන රෝම; රැවුල.
නා.ප්ර. උඩු රැවුල (පා. දාඨිකා)
n. mustache