බූව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සමහර ගස් වැල් කොළ රිකිළි ආදියේ ඇති කෙටි තියුණු රළු කෙඳි ; සමහර සතුන්ගේ හමේ ඇති රළු ලෝම ; ඇතැම් රෙදි මතුපිට ඇති සිනිඳු ලොම්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. down
2. n. fluff
3. n. hair
4. hairs
5. n. nap
6. n. villus