සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3104

බූය

Med. bougie

බූයොං

bouillon

බූරු

adj. asinine

බූරු ඇඳ

1. n. camp bed
2. vi. truckle bed
3. camp-bed

බූරු කුට්ටම

n. playing card

බූරුදෙන

n. jenny

බූරුවා

1. n. ass
2. n. donkey
3. n. jackass
4. n. mule
5. n. neddy
6. n. trestle
7. n. stupid person

බූරුවාගේ නාදය

n. hee-haw

බූරුවාට අයත්

a. asinine

බූල්

Sta. boole

බූල් තුවා

Art. turkish towel

බූලිය වීජගණිතය

Acc. boolean algebra

බූලීය වීජය

Mat. boolean algebra

බූව

1. n. down
2. n. fluff
3. n. hair
4. hairs
5. n. nap
6. n. villus

බූව ඇති

a. pubescent

බූව මතු කිරීම

napping

බූව සහිත

1. a. downy
2. hairy
3. pubescent

බූවල්ලා

n. octopus

බූවල්ලා වැනි සතෙක්

n. cephalopod

බූෂුවා පන්තිය

1. Aes. bourgeoise
2. Soc. bourgeoisie

බූසිය

1. Art. gland
2. n. mop
3. n. shag
4. n. wad

බූසුව

Ele. bush

බෘසෙලෝසියාව

Med. brucellosis

බෘහස්පතින්දා

n. thursday