බූසිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බෙහෙත් තුවක්කුවේ වෙඩි බෙහෙත් හා මූනිස්සම් නොහැළෙනු සඳහා ඔබන කොහු, රෙදි ආදියෙන් පිළියෙල කරගත් ගුළිය.
2. (කථා.) ඝන ලෙස වැඩුණු කෙසේ ආදී සමූහය ; රාශිය ; පඳුර ; ගහණය ; බූසේ.