සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3103

බූදලයක බලකාරයා

n. executor

බූදලයක් ලැබූ තැනැත්තා

n. legatee

බූදලයේ චංචල දේපල

Soc. personal estate

බූදල් කළ හැකි

adj. administrable

බූදල් බලකාරයා

1. n. administrator
2. Law. personal representative

බූදල් ලොප්කරය

Law. defeasance

බූනටුව

Bot. scape

බූනණිය

n. sister

බූන්ද

brush

බූන්දලය

1. n. broom
2. n. brush

බූන්වත්

Acc. bankrupt

බූන්වත් බව

Acc. insolvency

බූන්වත් වීම

Acc. bankruptcy

බූපත්

codiophyllus

බූමණි සහිත

Bot. pappous

බූමණිය

Bot. pappus

බූමය

Civ. boom

බූමරංගය

n. boomerang

බූමරැංගුව

1. vi. boom
2. n. boomerang

බූමි

1. n. earth
2. n. floor

බූමිතෙල්

n. kerosene

බූමිතෙල් තාපකය

Art. kerosene heater

බූමිතෙලින් තැනූ ආලේපයක්

n. vaseline

බූමුතුරුණ

rug