නෛසර්ගික

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ස්වභාවයෙන් සිදු වූ හෝ ඇති වන; සහජ (සං. නෛසර්ගික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Sta. autochthonous
2. adj. characteristic
3. a. inborn
4. a. inbred
5. a. inherent
6. a. instinctive
7. a. intrinsic
8. a. latent
9. a. natural