සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2319

නෛලය

n. oil

නෛලීය

Aes. oily

නෛලෝද කරනවා

Che. emulsify

නෛලෝදකය

Che. emulsifier

නෛලෝදකාරකය

Bot. emulsifier

නෛලෝදය

n. emulsion

නෛෂ්ක්‍රම්‍ය වාදය

n. quietism

නෛෂ්ක්‍රම්‍යය

n. renunciation

නෛසර්ගික

1. Sta. autochthonous
2. adj. characteristic
3. a. inborn
4. a. inbred
5. a. inherent
6. a. instinctive
7. a. intrinsic
8. a. latent
9. a. natural

නෛසර්ගික නිසර්ගයිද්ධ

inherent

නෛසර්ගික ලක්ෂණ

Mng. characteristics

නො

prep. not

නො අගැයූ

Law. unvalued

නො අදහනවා

Law. disbelieve

නො ඇලෙන සුලු

inviscid

නො ඉපැයූ ආදායම

Sta. unearned income

නො තේරූ

Sta. unselected

නො නැවතී කෙරෙන

a. through

නො හැඟෙන

1. Sta. non sequitur
2. non-sequitur

නොඅදහන්නා

nonbeliever

නොඅනුදත්

Acc. unauthorised

නොඅවධාරණය

de-emphasis

නොඇකිළෙන සුලු

shrink-proof

නොඇදහිල්ල

n. infidelity