සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2318

නේවාසිකාගාරය

1. n. hostel
2. n. boarding house
3. boarding-house

නේවේ හිම කැට

1. Geo. firn
2. Geo. neve

නෛක

a. various

නෛට්‍රෛට් හෝ නයිට්‍රෙට් බවට පත් කරනවා

nitrify

නෛට්‍රෛට් හෝ නයිට්‍රේට් බවට පත් කරනවා

vt. nitrify

නෛත්‍යක

Sta. routine

නෛත්‍යකය

Ele. routine

නෛත්‍රික

1. Phy. ocular
2. Med. optic

නෛත්‍රික කයස්මාව

Psy. optic chiasma

නෛත්‍රික ස්නායුව

Med. optic nerve

නෛත්‍රිකය

Phy. ocular

නෛතික

1. Law. juridical
2. Law. juristic
3. a. legal

නෛතිකත්වය

Soc. legality

නෛපුණ්‍යය

1. n. experience
2. n. technique

නෛමස් නම් ග්‍රන්ථිය

n. thymus

නෛමිත්තය

Psy. augury

නෛමිත්තික

1. a. symbolic
2. a. symbolical

නෛරන්තර්ය්‍යය

n. eternity

නෛරානය

Psy. apnoea

නෛරුක්තික

etymological

නෛරුක්තිකයා

n. etymologist

නෛරුක්තිකවිධි

n. accidence

නෛලග්‍රන්ථිය

n. oil gland

නෛලමය

a. oleaginous