නෛතික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නීතිය පිළිබඳ; නීතියට අයත්; නීතිමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නීතිය පිළිබඳ; නීත්‍යනුකූල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. juridical
2. Law. juristic
3. a. legal