නේවාසිකාගාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නේවාසික + ආගාරය]
නා. ස්වකීය නිවසින් බාහිර ව එබඳු තවත් අය හා එක් ව වාසය කරන ගෙය; ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හෝ රැකියාවල නියුක්තවූවන්ගේ හෝ වාසය සඳහා වූ නිවාසය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hostel
2. n. boarding house
3. boarding-house