නේවාසිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නිත්‍යවාසී වූ තැනැත්තා; ආගන්තුක නොවූ පුද්ගලයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. boarder