නෛරුක්තික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. භාෂාවක ශබ්දවල මුල ප්‍රභවය ආදි ලක්ෂණ සම්බන්ධ වු; නිරුක්ති පිළිබඳ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිරුක්ති පිළිබඳ; ශබ්දයන්ගේ මූල ප්‍රභවය ආදි ලක්ෂණ සම්බන්ධ වූ (සං. නෛරුක්තික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

etymological