නෛමිත්තික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නිමිති ලකුණු අනු ව මතුවට වන හොඳ නරක පවසන්නා; නිමිති කියන්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිමිති අනුව ශුභාශුභ කියන (සං. නෛමිත්තික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. symbolic
2. a. symbolical