ස්වාභාවික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ස්වභාවයෙන් හටගත් ; කෘත්‍රිම නොවන ; මනුෂ්‍ය සහභාගිත්වයෙන් තොරව සිදුවන.
2. සාමාන්‍ය තත්ත්වයට ගැළපෙන ; විශේෂ නොවන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ස්වභාවයෙන් හටගත්; සාමාන්‍ය තත්ත්වයට ගැළපුණු (සං. ස්වාභාවික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. characteristic
2. a. constitutional
3. a. innate
4. a. natural
5. Aes. naturalistic
6. Bot. normal
7. a. unaffected
8. a. unforced
9. a. unstudied