සරූප

sarūpa

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සමාන රූප ඇති.
න. ස්වභාව තත්වය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ස්වභාවය, ගතිය, ආකාරය. (පි. 513)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. nature
2. st. news
3. a. suitable
4. st. word

Digital Pāḷi Dictionary