බුද්ධදත්ත පාලි අකාරාදිය – 736

සරීරනිස්සන්ද

පු. මළමූත්‍ර.

සරීරප්පභා

ඉ. සි‍රුරෙන් නික්මෙන ආලෝකය.

සරීරමංස

න. සිරුරේ මස්.

සරීරවණ්ණ

පු. ඇ‍ෙඟ් පාට; සිරුරේ වර්ණය.

සරීරවලඤ්ජ

පු. මළමූත්‍ර.

සරීරවලඤ්ජට්ඨාන

න. මළ පහරන තැන.

සරීරසණ්ඨාන

න. සිරුරේ සටහන.

සරූප

3. සමාන රූප ඇති.
න. ස්වභාව තත්වය.

සරූපතා

ඉ. සමාන බව.

සරොජ

න. පියුම.

සරොරුහ

3. විලෙහි හටගත්.
න. පියුම.

සලක්ඛණ

3. ලකුණු සහිත.
න. ස්වකීය ලක්ෂණය.

සලභ

පු. කුඩා සතා; පලඟැටියා.

සලල

න. ඉත්තෑ කූර.

සලළ

පු. සුවඳැති ගස් වර්ගයක්.

සල්ල

පු. ඇ‍නෙන දෙය; ඊය; වෛද්‍යවරයා‍ගේ ආයුධය; හුල.

සල්ලක

පු. ඉත්තෑවා.

සල්ලකත්ත

පු. කැපුම් කෙටුම් වෙදා; ‍සල්‍යවෛද්‍යයා.

සල්ලකත්තිය

න. ආයුධ වලින් කපා පිළියම් කිරීම.

සල්ලක්ඛණ

න. සැලකීම; සිතා බැලීම.

සල්ලක්ඛණා

ඉ. සැලකීම; සිතා බැලීම.

සල්ලක්ඛිතභාව

පු. සැලකූ; සිහිතබාගත් බව.

සල්ලක්ඛිය

පූ.ක්‍රි. විමසා; සලකා.

සල්ලක්ඛෙතබ්බ

3. සැලකිය යුතු.