බුද්ධදත්ත පාලි අකාරාදිය – 737
සල්ලක්ඛෙත්වා
පූ.ක්රි. විමසා; සලකා.
සල්ලක්ඛෙති
(සං+ලක්ඛ+ණෙ) විමසා බලයි; සලකයි.
සල්ලක්ඛෙතුං
නි. විමසන්ට.
සල්ලක්ඛෙන්ත
3. සලකන; සලකමින්.
සල්ලපති
(සං+ලප+අ) කථාකෙරේ.
සල්ලපන
න. කථා කිරීම.
සල්ලපන්ත
3. කථා කරන; කථා කරමින්.
සල්ලපිත්වා
පූ.ක්රි. කථා කොට.
සල්ලපිතුං
නි. කථා කරන්ට.
සල්ලවිද්ධ
3. ඊයකින් හෝ උලකින් විදිනු ලැබූ.
සල්ලහුක
3. බරපතල නොවූ; සැහැල්ලු වූ.
සල්ලාප
පු. කථාව; මිත්ර කථාව.
සල්ලිඛති
(සං+ලිඛ+අ) පෙති ගසයි; ලයයි; හීන්කොට කපයි.
සල්ලිඛන
න. පෙති ගැසීම; හීන්කොට කැපීම.
සල්ලිඛන්ත
3. කපමින්; ලියමින්; හීන්කොට කපන.
සල්ලීන
3. පසුබට වූ; විවේකයට පත්; සැඟවුණු.
සල්ලීයනා
ඉ. විවේකය ලැබීම; සැඟවීම.
සල්ලෙඛ
පු. කෙලෙස් තුනී කිරීම; හීන්කොට කැපීම.
සලාක
ඉ. අවසර පත්රයක් වෙනුවට යෙදූ උණ පතුර; ඉරටුව; උණ කූර; උණ පතුරු කෑල්ල; කඩ නණය; කූර; වෛද්යවරයාගේ ලොහෝ කූර; සීට්ටුව.
සලාකග්ග
න. අවසර පත්ර දෙන ගෙය.
සලාකගාහ
පු. සීට්ටු ගැනීම.
සලාකගාහාපක
3. ඡන්දය දෙවන්නා; සීට්ටු බෙදන්නා.
සලාකභත්ත
න. සීට්ටු අනුව දෙන බත.
සලාකාවුත්ත
3. සීට්ටු අනුව ආහාර ලබාගෙන ජීවත් වෙන.