සලල
salala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. චංචල ; සසල.
2. මනහර ; ශෝභන.
1. නා.ප්ර. කාමුක ගතිය ; සල්ලාල ස්වභාවය.
2. ඉත්තෑවා ; ඉත්තෑ කූර.
3. සෘජුබව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. වි. චංචල; සසල (පා. සං. චංචල) 2. සිත්කලු/ කාමුක
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඉත්තෑ කූර.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. lustful