පෙකණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ක්ෂීරපායි සත්වයන්ගේ උදරය මැද පෙකණි වැල සම්බන්ධව තිබූ ස්ථානයෙහි පිහිටි වළ ගැසුණු තැන ; නාභිය ; නැබ ; බුරිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නාභිය (මල. පොක්කිළ්, පොක්කුළ් දෙ. பொக்கிணி)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. naval