පෙකණිවැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ක්ෂීරපායී සත්ත්වයන්ට කුසයේ දී කලල සබඳතා පැවැත්වීමට උපකාර වන උදර මධ්‍යයේ පිහිටි වාහිනීමය රැහැන ; නැබ රැහැන ; නාභි රජ්ජුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මවුකුස තුළ සිටින ක්ෂීරපායී සත්ත්වයන්ගේ නාභිය හා වැදෑමහ සම්බන්ධ කරන නාලය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. umbilical cord