ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1579

negentropy

නෙගෙන්ට්‍රෝපිය

neglect

1. vt. අතපසු කරනවා
2. vt. නොකොට අරිනවා
3. vt. නොසලකා අරිනවා
4. Law. නොසලකා හැරීම
5. vt. නොසැලකිල්ල
6. n. ප්‍රමාදද්‍යෝෂය
7. ප්‍රමාදදෝෂය
8. n. ප්‍රමාදය
9. vt. පැහැර හරිනවා
10. vt. පැහැර හැරීම

neglect of duty

Law. යුතුකම නොසලකා හැරීම

neglectful

a. නොසැලකිලිමත්

neglige

1. n. ගැහැනියකගේ දුහුල් ඇඳුම
2. යට ඇඳුම

negligee

1. n. ගැහැනියකගේ දුහුල් ඇඳුම
2. දුහුල් ඇඳුම

negligence

1. n. අනවධානය
2. n. නොසැලකිල්ල
3. n. ප්‍රමාදය
4. පැහැර හැරීම

negligent

1. a. නොසැලකිලි සහිත
2. Law. නොසැලකිලිමත්

negligible

1. අල්පතර
2. a. ඉතා සුළු
3. Phy. නොගිණිය යුතු
4. නොගිණිය හැකි

negotiability

1. Acc. ගණුදෙනු කිරීමේ ශක්නුතාව
2. Acc. ගණුදෙනු හැකියාව
3. ගනුදෙනු කළ හැකි බව
4. ගනුදෙනු කළ හැකිබව
5. ගිවිසගත හැකි බව
6. හුවමාරු කර ගත හැකි බව

negotiable

1. a. ගනුදෙනු කළ හැකි
2. a. ගිවිසගත හැකි
3. Law. ප්‍රතිදේය

negotiable instrument

1. Eco. ගනුදෙනු කළ හැකි සාධන පත්‍රය
2. Law. ප්‍රතිදේය පත්‍රකය

negotiate

1. Mng. කතිකා කරනවා
2. vti. ගනුදෙනු කරගන්නවා
3. Law. ප්‍රතිදානය කරනවා
4. Law. ප්‍රමන්ත්‍රණය කරනවා
5. vti. බාධාවක් ඉක්මවා යනවා
6. vti. හුවමාරු කරගන්නවා

negotiating

කතිකා කිරීම

negotiation

1. Acc. කතිකාව
2. n. ගනුදෙනු කිරීම
3. n. ගිවිස ගැනීම
4. ප්‍රමන්ත්‍රණය
5. Acc. ප්‍රමන්ත්‍රණ්‍ය
6. මන්ත්‍රණය
7. Aes. සංසන්ධි කතිකාව
8. Soc. සංසන්ධිකනිකාව

negotiator

1. n. ගනුදෙනු කරන්නා
2. Aes. සංසන්ධිකයා
3. n. සාකච්ඡා කරනවා

negrillo

1. n. කුරු නීග්‍රෝ මිනිසා
2. Soc. නිග්‍රිල
3. Soc. නිග්‍රිලයා

negrito

1. Soc. නිග්‍රිම
2. Soc. නිග්‍රිමයා
3. n. පොලිනේසියානු ජාතිකයා

negritude

n. නීග්‍රෝ සංස්කෘතියේ වටිනාකම සහතික කිරීම

negro

1. Soc. කාපිරි
2. n. කාපිරියා
3. Soc. නීග්‍රෝ
4. n. නීග්‍රෝ ජාතිකයෙක්
5. නීග්‍රෝජාතිකයෙක්

negroid

1. a. කළු ජාතික
2. Soc. නිග්‍රාභ
3. Soc. නිග්‍රාභයා

negus

n. ජලය සමග මිශ්‍ර කළ මිහිරි උණු මුද්‍රික පානය

neigh

1. v. හේෂාරව කරනවා
2. n. හේෂාරවය
3. vi. හේෂාරවය කරනවා

neighbor

1. n. අසල්වැසියා
2. n. සමීපයේ සිටින්නා
3. n. ළඟපාත ඇත්තා