සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2547

ප්‍රතික්‍රියා තලබමරය

Civ. reaction turbine

ප්‍රතික්‍රියා වශයෙන්

adv. in return

ප්‍රතික්‍රියා වෙනවා

Che. react

ප්‍රතික්‍රියා සංරචනය

Psy. reaction formation

ප්‍රතික්‍රියා සෑදීම

Soc. reaction formation

ප්‍රතික්‍රියාකාරක

reactants

ප්‍රතික්‍රියාකාරකය

n. reactor

ප්‍රතික්‍රියාත්මක

Soc. reactionary

ප්‍රතික්‍රියාව

1. n. reaction
2. n. response
3. n. retribution
4. Ele. retroaction

ප්‍රතික්‍රියාවක් නොකරන

non-reactive

ප්‍රතික්‍රියාවක් පෙන්වන

a. reactive

ප්‍රතිකාබනීකරණය

Che. recarbonize

ප්‍රතිකාර කරනවා

vt. cure

ප්‍රතිකාර වශයෙන් වූ

a. remedial

ප්‍රතිකාරක

1. adj. corrective
2. adj. curative
3. a. reciprocal

ප්‍රතිකාරකය

n. reagent

ප්‍රතිකාරකවරුන්

therapists

ප්‍රතිකාරය

1. n. compensation
2. n. curative
3. n. cure
4. n. help
5. n. remedy
6. n. therapy
7. n. treatment

ප්‍රතිකාරයක් නැති

a. irremediable

ප්‍රතිකාර්මික

Eco. remedial

ප්‍රතිකාරී

Acc. vicarious

ප්‍රතිකාල්

n. portuguese

ප්‍රතිකැටිකරය

anticoagulant

ප්‍රතිකැටිකාරකය

anticoagulant